උකස් බඩු ගැනිම සඳහා බලපත්‍රයක් නිකුත් කිරිම
�කාලසීමාව
ක්‍රියාවලියේ කාලසීමාව
බලපත්‍රයක් නිකුත් කිරීම��� ��� ��� මාසයක් ඇතුළත
සටහන��� :_��� ඉල්ලූම් පත්‍රය අවලංගු වූයේ නම් ගරු ප්‍රදේශීය ලේකම් තුමා මාසයක් ඇතුළත අයදුම් පෝරම අවලංගු වීමට හේතුව දන්වනු ලැබේ.
ඉදිරිපත් කිරීමේ කාලසීමාව
පවරන දවස් තුළදී වේලාවන් තුළදී ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය
වලංගු කාලසීමාව
අවුරුදු 1 යි
සටහන��� :_බලපත්‍රය සෑම අවුරුද්දකට සැරයක් අලූත් කිරීම (අයදුම් පත්‍ර අවලංගු වූයේ නම් ගරු ප්‍රාදේශීය ලේකම් අයදුම් පත්‍රය අවලංගු වීමට හේතු දින 30 ක් ඇතුළත දැනුම් දෙනු ලැබේ.
වැඩ කරන වේලාවන් දවස්
ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය (පිහිටුවන ලද අංශය) ��� උදේ 9.00 සිට සවස 4.30 දක්වා
��� ��� ��� ��� ��� ��� සඳුදා සහ බදාදා
විශේෂ කරුණු
1.��� ව්යාපාරයක් පැවරීම
ප්රාදේශීය ලේකමි කාර්ය්යලයේ අනුමැතියකින් තොරව ව්යාපාර වෙනත් අයෙකුට පැවරීම තහනමි අතර ඵසේ සිදු කලහොත් ඵය නීති විරෝධි ලෙස සලකනු ලැබේ
2.��� උකස්කරුට මාස තුනකට වඩා විදේශගත වීමට අවශ්ය වු විට
- අදාල ප්රාදේශීය ලේකම් කාර්ය්යලයට ලියවිල්ලක් මගින් තම අවශ්යතාවය දැනුමි දිය යුතුය
- උකස්කරු විදේශගත වූ විට ඔහු වෙනුවෙන්� ව්යාපාරය පවත්වාගෙන යන
� පුද්ගලයා පිළිබදව අදාල ප්රාදේශීය ලේකම් කාර්ය්යලයට� ලිබිතව දැනුමි දිය යුතුය
සේවය සඳහා ගෙවීම
බලපත්‍ර ගාස්තුව _ රුපියල් 25,000
බලපත්‍ර අලූත් කිරීමට _ රුපියල් 1000
ජාතික ඉතිරි කිරීමේ බැංකු ගිණුමේ රුපියල් 100,000
(ලක්ෂයක තැන්පතුවක් තිබිය යුතුය)
අවශ්ය අමතර ලියකියවිලි
•��� අදාල ප්‍රදේශයේ පොලිස් පරීක්‍ෂක වරයා විසින් නිකුත්කල පොලිස් වාර්ථාවක්
•��� ග්‍රාම නිලධාරී වාර්ථාව
•��� බැංකු තැන්පතුව තහවුරු කිරීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකු වාර්ථාව
සැ.ක. බැංකු තැන්පතුව තිබිය යුත්තේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේය
ඉදිරිපත් කිරීමේ ක්‍රියා මාර්ගය
1��� අයදුම්පත් ලබා ගැනීම
-��� අයදුමිකරු විසින් අයදුම්පත් ප්රාදේශීය ලේකමි කාර්ය්යලය මගින් ලබා ගැනීම
-��� අයදුමිකරු විසින් අදාල ලියකියවිලි සමිපූර්ණ කල යුතුය අයදුම්පත්ර
උකස් කරුවන් නිකුත් කිරිමේ අයදුමිපත
2��� අවශ්ය කරන සනාථ කරන ලියවිලි
-��� අදාල ප්රදේශය බාර පොලිස් පරීක්ෂක මගින් පොලිස් වාර්ථාවක් ලබා ගැනිම
-��� ග්රාම සේවක වාර්ථාව
-��� ඡාතික ඉතිරි කිරිමේ බැංකුව මගින් අයදුමිකරු සතුව මුදල් වත්කමි ඇති බවට සනාථ කල යූතුය
3��� අයදුම්පත් බාර දීම
-��� ප්රාදේශීය ලේකමි කාර්ය්යලයට සමිපූර්ණ කරන ලද අයදුම්පත් හා අදාල ලියවිලි බාර දීම වැඩ කරන දින
සදුදා සහ� බදාදා
වැඩකරන වේලාවන්
පෙව 9 සිටපව 4.30
��� �සටහන
-��� ඡාතික ඉතිරි කිරිමේ බැංකුවේ ගිණුමක් මගින් මුදල් පෙන්විය යුතුය
ඉල්ලූම් පත්‍ර පෝරම
ඉල්ලූම්පත් අංකය / නම��� විස්තර
උකස් කරුවන් සඳහා බලපත් නිකුත් කිරීමේ ඉල්ලූම්පත්රය���
උකස්කරුවන් සඳහා බලපත්‍රයක් ලබා ගැනීම
ක්‍රියාවලිය පියවරෙන් පියවර (උකස් කිරිමේ බලපත්‍ර නිකුත් කිරිම)
පියවර��� 1 අයදුමිපත් අදාල ප්‍රාදේශීය ලේකමි කාර්ය්‍යලයෙන් ලබා ගත යුතුය
පියවර��� 2 සමිපුර්ණ කරන ලද අයදුමිපත් හා සනාථ කරන ලියවිලි,ගෙවිමේ මුදල් සමග� ප්‍රාදේශීය ලේකමි කාර්ය්‍යලය� වෙත බාර දිම
සැගයු ථ- අවශ්‍ය සනාථ කරන ලියවිලි 1.511.7 ලබා ගත හැක
������ ��� �සනාථ කරන ලියවිලි පිටු 161 බලන්න
පියවර��� 3 ප්‍රාදේශීය ලේකමි කාර්ය්යලය� අදාල ස්ථානය පරික්ෂා කර අනුමැතිය ලබා දෙනු ලැබේ
පියවර 4 ප්‍රාදේශීය ලේකමි කාර්ය්යලය මගින් උකස් කිරිමේ බලපත්‍රය නිකුත් කරනු ලැබේ
සටහන 1
අදාල ලියවිලි නොමැතිනමි අයදුමිපත ප්‍රතික්ෂේප කරනු ලබයි ප්‍රතික්ෂේප විමට හේතු දක්වා ඵවනු ලැබේ
සටහන 2
සෑම අවුරුද්දකම උකස් කිරිමේ බලපත්‍රය අළුත්කල යුතුය
අදාල ප්‍රාදේශීය ලේකමී වරයා බලපත්‍ර ලාබියා පිළිබදව සෑහීමකට පත් නොවේ නමී බලපත්‍රය අළුත්කිරීම අනුමත නොකෙරේ
විශේෂ කරුණු
1.��� ව්යාපාරයක් පැවරීම
ප්රාදේශීය ලේකමි කාර්ය්යලයේ අනුමැතියකින් තොරව ව්යාපාර වෙනත් අයෙකුට පැවරීම තහනමි අතර ඵසේ සිදු කලහොත් ඵය නීති විරෝධි ලෙස සලකනු ලැබේ
2.��� උකස්කරුට මාස තුනකට වඩා විදේශගත වීමට අවශ්ය වු විට
- අදාල ප්රාදේශීය ලේකම් කාර්ය්යලයට ලියවිල්ලක් මගින් තම අවශ්යතාවය දැනුමි දිය යුතුය
- උකස්කරු විදේශගත වූ විට ඔහු වෙනුවෙන්� ව්යාපාරය පවත්වාගෙන යන
� පුද්ගලයා පිළිබදව අදාල ප්රාදේශීය ලේකම් කාර්ය්යලයට� ලිබිතව දැනුමි දිය යුතුය
සුදුසුකම්
•��� අයදුම්කරු ශ්‍රි ලාංකික පුරවැසියෙක් විය යුතුය
•��� අයදුම්කරු කිසිදු නීති විරෝධී කටයුත්තක වැරදිකරුවෙක් නොවිය යුතුය
සටහන
කිසිදු පුද්ගලයකුට බලපත්‍රයක් නොමැතිව උකස් ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම තහනමි වේ
සටහන: නුසුදුසු විමට හේතු
•��� පහත සදහන් පුද්ගලයන් උකස් කරුවෙකුගේ කාර්යයන් සදහා නුසුදුසු වේ
- ශ්‍රි ලාංකික පුරවැසිභාවය නොලත් පුද්ගලයෙක්
- විදේශීය සමාගමක් නමි
- විදේශීය ආයතනයක් නමි
•��� පහත සඳහන් කරුණු මත උකස් කරුවෙකු ලෙස බලපත්‍රයක් නිකුත් කරනු නොලබේ
-��� පසුගිය අවුරුදු පහ සදහා ගත් බලපත්‍රය තවම වලංගු වේ නමි සහ නීතිය ඉදිරියේ දඩුවමි ලැබිය හැකි වරදක් කර ඇති නමි ,
-��� යමි කිසි පුද්ගලයෙක් ශ්‍රි ලංකා රඡයේ ගැසටි පත්‍රයේ වරදකරුවෙක් ලෙස සදහන් වි තිබු අයෙක් නමි ,
-��� වාර්ශික ගිණුමි වාර්ථා සපයා නොමැති නමි
•��� යමි කිසි පුද්ගලයෙක් උකස් කරුවෙකු ලෙස� කටයුතු කිරිමට තහනමි කර ඇතිනමි ඵම පුද්ගලයාට බලපත්‍රය නිකුත් කරනු නොලැබේ
සේවය සඳහා වගකීම
තනතුරු��� අංශයේ නම���
ප්‍රාදේශීය ලේකමි කාර්ය්යලය��� අදාල ප්‍රාදේශීය ලේකමි කාර්ය්යලය ���
ප්‍රධාන ලිපිකරු��� ආයතන අංශය
�
Organization InformationDivisional Secretariat, Colombo
Divisional Secretary,
Colombo Divisional Secretariat,
Dam Street,
Colombo 12.
Telephones:011-2437247 Fax Nos:011-2325512 Email:ds@colombo.ds.gov.lk Website: www.colombo.ds.gov.lk
|